මූලාශ්‍ර 5ක්
Update - තායි දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටී සිදූ අනතුරේ මරණ ගණන ඉහළට
තායිලන්තයේ ඉදිකිරීම් දොඹකරයක් ධාවනය වන දුම්රියක් මතට කඩා වැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද (14) පස්වරු 2.00ට පමණ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන් අතර අවුරුද්දක් වයසැති දරුවෙකු සහ 85 හැවිරිදි වයෝවෘද පුද්ගලයෙකු ද සිටින [...]
