ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමේ තීරණයක්
ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් සූදානම් වනවා. ඒ, අනුව අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කළේ පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලා සිටින බවයි. එහිදී [...]
