වැලිගම අය වැය පරාදයි
වැලිගම පාදේශිය සභාවෙි 2027 අය - වැය වාර්තාව වැඩි ජන්ද එකකින් පරාජයට පත් විය.

වැලිගම පාදේශිය සභාවෙි 2027 අය - වැය වාර්තාව වැඩි ජන්ද එකකින් පරාජයට පත් විය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කෙරුණා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභාපති, නීතිඥ චින්තක හේවාපතිරණගේ මූලිකත්වයෙන් අයවැය ඉදිරිපත් කිරීම සිදු වූ අතර, අනතුරුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 22ක් ද, විපක්ෂව ඡන්ද 23ක් ද හිමිව තිබෙනවා. ඒ අනුව, එක් වැඩි ඡන්දයකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය පරාජයට පත් කිරීමට පොදු විපක්ෂයේ කණ්ඩායම සමත් වුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා