කතරගම බුත්තල පාරේදී බස් රථයකට වන අලි ප්‍රහාරයක් – 10ක් රෝහලේ
කතරගම - බුත්තල මාර්ගයේදී වන අලියෙකු පෞද්ගලික බස් රථයකට පහරදීම හේතුවෙන් බස් රථය පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (03) උදේ 11.00ට පමණ කතරගම - බුත්තල මාර්ගයේ ඇති විදුලි වැට මුරපොළ අසලදී මෙම අනතුර සිදුව ඇත. මේ
