මූලාශ්‍ර 3ක්ජනප්රිය
ගංගාවල ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්
දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න