රනිල්ගේ සරසවි ඇරයුම් පත ගැන හොයන්න CID ටීම් එකක් UK ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනා ලිපියේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ. නියෝජ්‍ය පොලිස
