මූලාශ්‍ර 2ක්
සැණකෙළි භූමියක ඔන්චිල්ලාවක් කඩා වැටී ඉන්දියාවේ දරුණු අනතුරක් (වීඩියෝ)
"සුනාමි පැද්දීම" ලෙස හැඳින්වෙන ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් ඉන්දියාවේ සැණකෙළි භූමියක මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා. හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද්හි පැවති සුරාජ්කුන්ඩ් සැණකෙළිය අතර තුර ඊයේ (07) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එරට වේලාවෙන් ඊයේ (07) පස්වරු 6:15 ට පමණ සිදු වූ මෙම මාරාන්තික අනතුරින් සැණකෙළි භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. "සුනාමි [...]
