නැගෙනහිර පළාතේ සිංහල-දෙමල ගැටුමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක්..
නැගෙනහිර පළාතේ මයිලන්තමඩු සහ මාධවනෙයි ප්‍රදේශවල පවතින පාරම්පරික තණබිම් ගැටලුව මුල් කරගනිමින් සිංහල හා දෙමළ ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවත්, ඊට රජය වහා විසඳුම් ලබාදිය යුතු බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ
