මූලාශ්‍ර 4ක්ජනප්රිය
දෙමටගොඩ චමින්දගේ පුතාට අයත් අවියක් සමග අයෙක් අල්ලයි
මෙරට නිෂ්පාදිත පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි අයෙකු වන අතර මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ
