මූලාශ්‍ර 3ක්
2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන සහ කණ්ඩායම් කාණ්ඩවලට බෙදෙන ආකාරය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන සහ කණ්ඩායම් කාණ්ඩවලට බෙදෙන ආකාරය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි 07 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, එදින තරග හයක් ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම සුපිරි 8 වටයේ මුල් ස්ථාන හතර හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගනු ඇති.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා