මූලාශ්‍ර 2ක්
පොලොන්නරුවේ ඇළක දිරාපත් ටී 56ක්
දිරාපත් වූ ටී 56 ගිනිඅවියක් පොලොන්නරුව කලහගල ඇළක තිබී පෙරේදා (06) සවස සොයාගත් බව පොලොන්නරුව පොලීසිය පවසයි. පොලොන්නරුව පොලිස් ස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමකට ල
