මූලාශ්‍ර 2ක්
පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ මාංකුලම් පොලිස් වසමට අයත් පනික්කන්කුලම් ප්‍රදේශයේ නිවසක නිදාගනිමින් සිටි අඹුසැමි යුවළක් පහරදී ඝාතනය කර තිබේ. නිවසක පියා, මව සහ දියණිය නිදාගනිමින් සිටියදී අලුයම නිවසට අතුළු වූ පිරිසක් පියාගේ සහ මවගේ හිසට තදින් පහරදී ඇත. මියගිය අයගේ මෘත ශරීර මාංකුලම් මූලික රෝහලේ තැන්පත් කර ඇති බව ඳසහන් වෙයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා