මූලාශ්ර 2ක්
ඇල්බේනියාවේ විරෝධතා නිසා පොලිස් නිලධාරීන් 186 ක් ඇතුළු 295කට තුවාල
ඇල්බේනියාවේ අග්රාමාත්ය එඩි රාමා ප්රමුඛ රජයට එරෙහිව හටගෙන ඇති විරෝධතා සහ ප්රචණ්ඩකාරී ගැටුම් අඛණ්ඩව 07 වැනි දිනටත් පැවැත්වෙනවා. පාසල් සහ විශ්වවිද්යාල සිසුන් ප්රමුඛ විරෝධතාකරුවන් විසින් අග්රාමාත්යවරයාගේ ඉල්ලා අස්වීම, විශ්වවිද්යාල පහසුකම් ඉහළ නැ
