මූලාශ්‍ර 4ක්
ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉරාන ජාතිකයින් 283ක් යළි එරටට
අමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු , ඉරාන විශේෂ ගුවන් යානයකින් ඊයේ(14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබේ. ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයේ ( Meraj Air Line ) IRAN –