ප්‍රවාහන ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධියේ බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී
ප්‍රවාහන ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධියේ (AI) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුව
ප්‍රවාහන ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධියේ (AI) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුව
ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය (ITF) සහ ශ්‍රී ලංකා ජාතික නාවික සේවක සංගමය (NUSS) එක්ව සංවිධානය කරන මෙම සමුළුව අද (15) සිට සැප්තැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වේ. ITF නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් Stephen Cotton, ඉදිරි සභාපති Frank Moreel, Future of Workers අධ්‍යක්ෂ Baker Khundakji, Youth Section නියෝජිත Preethi Singh සහ Future of Works Advisory Group සභාපති Horacio Calculli යන මහත්ම මහත්මීන් සමුළුවට එක්ව සිටිති.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා