ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
ශ්‍රී ලංකා ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබාදීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ ඉල්ලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 2022 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා සිට 2025 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා කාලය තුළ ගුරු ස
