කොහුවල - නුගේගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා දින 4 කට පසු රෝහලේදී මිය යයි
නුගේගොඩ සිට කොහුවල දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී දෙසැම්බර් 22 වැනිදා වෙඩි තැබීමකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා කලුබෝවිල රෝහලේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 21කි. එම වෙඩි තැබීමෙන් ඔහුග
