මැලේසියානු ‘ෆ්ලයින් ඩොක්ටර්’ සේවයට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 5ක් මරුට
පියාසර කරමින් තිබු මැලේසියාවේ ' පියාසර දොස්තර' (ෆ්ලයින් ඩොක්ටර් ) සේවයට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (08) දිනයේ එරට දී කඩා වැටීම හේතුවෙන් යානයේ ගමන්ගත් ගුවන් නියමුවා ඇතුළු පස්දෙනෙකු මියගොස් තිබේ. මැලේසියානු සෞඛ්‍ය ඇමැති ඩිසුල්කේෆ්ළයි අහ්මඩ් විසින්
