මූලාශ්‍ර 2ක්
වැලිකඩ ඉන්න නාමල්ට සෙත් පතා මහින්ද බෝධි පූජාවක නිරත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන ලද විශේෂ බෝධි පූජා පිංකමක් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
