ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ හානි වූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් ආපදා රථයක් (Wrecker) සහ ටිපර් රථයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීම අද (12) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ අනුව, ආපදා රථය ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා වෙත ද, ටිපර් රථය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ද නිල වශයෙන් භාරදෙනු ලැබීය.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- නිලන්ත ප්‍රේමරත්න2
- සම්පත් කොටුවේගොඩ2
- පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර
- පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර
- ලුතිනන්
ආයතන- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය3
- වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව2
- ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය
- යුද්ධ හමුදාව
- යුද හමුදාව
යතුරු පද- ශක්තිමත්2
- වාහන2
- දෙපාර්තමේන්තුවට
- ක්‍රියාවලිය
- තත්ත්වයකදී
- දැක්වීමේ
- wrecker
- හමුදාවට
- කරන්න
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා