ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ උතුරු, උතුරු-මැද, නැගෙනහ

උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ උතුරු, උතුරු-මැද, නැගෙනහ

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ කොළඹ, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගු තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම කාලයේදී වැඩි වෙලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම හේතුවෙන් මස්පිඩු පෙරලීම සිදු විය හැකි බව සඳහන් වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා