මූලාශ්‍ර 2ක්
ඉහල විනිසුරන්ගේ විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම ගැන මහජන අදහස් විමසුමක්...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ.ඒ අනුව, ලබන 4 වැනිදා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි.නීතිඥ සංගමයේ විධායක කමිටුව පසුගියදා රැස්වී මෙම යෝජනාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, අදාළ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පියවර ක්‍රියාත
