මූලාශ්‍ර 4ක්
ADB සභාපති ශ්‍රී ලංකාවට එයි
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වත්මන් සභාපති මසාටෝ කන්ඩා මහතා සිය නිල සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (23) දින දිවයිනට පැමිණියේය. සිංගප්පූරුවේ සිට පිටත් වූ විශේෂ ගුවන් යානයකින් රාත්‍රී 11.40 ට පමණ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ

Biz Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න