මූලාශ්‍ර 2ක්
ෆේස්බුක් පාටි වටලන්න පොලිසියෙන් විශේෂ බුද්ධි මෙහෙයුමක්.
ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය කරනු ලබන සාද (Facebook Parties) සහ ඒවා පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහක
