මගී ප්‍රවාහන වාහනවලට කි.මී. 5000ක් හෝ මාස 3 කට වරක් යෝග්‍යතා සහතිකයක් ඕනෑ
ඇමැති බිමල් රත්නායක මගීන් ප්‍රවාහනය කරන ඕනෑම බස් හෝ වෑන් රථ අනිවාර්යයෙන්ම කිලෝමීටර් 5000ක් හෝ මාස 03කට අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතා පරීක්‍ෂණ සහතිකයක් ලබාගත යුතු බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන
