මූලාශ්‍ර 2ක්
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දේහයට අවසන් ග
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දේහයට අවසන් ග
ඒ, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද සවස 6.00න් පසු මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සවස 6.00ට ගොඩිගමුව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා