මූලාශ්‍ර 3ක්
කි. වොට් 300ට වැඩි සියලු සූර්ය පැනල 30දා තෙක් අක්‍රීය කරන්න - බලශක්ති ඇමැති ඉල්ලයි
දීර්ඝ නිවාඩු කාලසීමාව තුළ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ අරමුණින් වහල මත සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවකින් යුත් සියලුම සූර්ය පැනල පද්ධති තාවකාලිකව අක්‍රීය කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලීමක් කර සිටියි. පසුග