මූලාශ්‍ර 2ක්
පහල වායුගෝලයේ කැළඹිලි නිසා පළාත් කිහිපයකට වැසි වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) පස්වරු 02.00ටනිකුත් කළ නිවේදනයේ මඟින් පෙන්වා දෙන්නේ. එමෙන්ම නැගෙනහිර, ඌව පළාත්වලත් [...]
