පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා - පෙම්වතිය අතුරුදන්
වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිස් පවසනවා. වයස අවුරුදු 17ක තරුණියක් ඊයේ (28) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බව බවයි වාර්තා වුණේ. පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාව පවත්වා ගෙන ගිය තරුණයාට එම ස්ථානයට පැමිණීමට [...]
