X-Press Pearl වන්දි මුදල් අය කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් ඇයි?- වෛද්‍ය චමල්ගෙන් පැමිණිල්ලක්
වෛද්‍ය චමල් සංජීව මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් පැමිණිල්ලක් කළේය. ඒ් X-Press Pearl නෞකාවට අදාළව අපේ රටට හිමි විය යුතු වන්දි මුදල් අය කර ගැනීමට අපොහොසත් විම සම්බන්ධව. "2025 වසරෙදි ඒවකට අග්‍රවිනිශ්චයකාරධූරය හෙබ වූ මුරු
