පලතුරු ගොවීන්ටත් රක්ෂණයක්
පලතුරු වගාවේ යෙදෙන ගොවීන් රැක ගැනීමට පලතුරු වගා සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගනියි. අවදානම කළමනාකරණය කිරීමෙන් ගොවියා වගාව කෙරෙහි රඳවා තබා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්රියාවලියේ ප්‍ර
