මාස 8කදී වාර්තාගත විදේශ විනිමය සංචිතයක්
රුපියලේ උච්චාවචනයන් සහ මැදපෙරදිග අර්බුදයේ අභියෝග මැද ඩොලර් බිලියන ගණනක සංචිතයක් ගොඩනඟා ගැනීමට සමත්වීම මෙරට ආර්ථික ස්ථාවරත්වයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ මෑතකදී දැකගත හැකි
