මූලාශ්‍ර 2ක්
ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහළට: අවුන්සයක මිල ඩොලර් 4,800 සීමාව ඉක්මවයි
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අමෙරිකාව සහ යුරෝපය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තීව්‍ර වීමත් සමග, ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (21) ඉතිහාසයේ
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අමෙරිකාව සහ යුරෝපය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තීව්‍ර වීමත් සමග, ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (21) ඉතිහාසයේ
අද දින වෙළඳාම ආරම්භයේදීම රන් මිල සියයට 1.7කින් ඉහළ ගිය අතර, ස්පොට් රන් (Spot Gold) අවුන්සයක මිල ඩොලර් 4,844.39ක් ලෙස සටහන් වුණා. මෙම සතිය තුළ පමණක් රන් මිල සියයට 5කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්. මීට අමතරව රිදී මිල ද අවුන්සයකට ඩොලර් 95 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා