ඇමති විජිතගේ කඩ්ඩට කඩු එසවේ.. නිල ගිණුමේ කමෙන්ට් ඔෆ් කරයි..
විදේශකටයුතු හා සංචාරක අමාත්‍යවිජිත හේරත් මහතා මෑතකදීඉන්දියාවේ පැවති සමුළුවකදීසිදුකළ ඉංග්‍රීසි භාෂා ප්‍රකාශයසම්බන්ධයෙන් මේ වන විට සමාජමාධ්‍ය ජාල තුළ දැඩි කතාබහක්නිර්මාණය වී තිබේ.අමාත්‍යවරයාඑම සමුළුවේදී අදහස් දැක්වූආකාරය සහ ඔහුගේ ඉංග්‍රීසිභාෂා හැසිරවීම විවේචනය කරමින්විවිධ පාර්ශවයන් අදහස් පළකරමින් සිටී.මෙමතත්ත්වය හමුවේ අමාත්‍යවරයාවිසින් සිය නිල සමාජ මාධ්‍යගිණුමට එක් කරන ලද අදාළ වීඩියෝපටය සඳහා ප්‍රතිච
