උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්තරේ දෙන්න කලින් බම්බලපිටියේ පාසල් සිසුවිය තුන්වන මහළින් පැනලා
උසස් පෙළ විභාගයට පවතින අධික තරගකාරීත්වය හා පීඩනය නිසා සිදුවූවා යැයි සැලකිය හැකි අවාසනාවන්ත සිදුවීමක් බම්බලපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා විය. උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින 19 හැවිරිදි සිසුවියක් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය පාසලේ ගොඩනැගිල්ලක ත
