නෙට්ෆ්ලික්ස් බිලියන 72කට වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි අත්පත් කර ගනී
චිත්‍රපට සහ විකාශන දැවැන්තයෙකු වන නෙට්ෆ්ලික්ස් විසින් වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි හි චිත්‍රපට සහ ස්ට්‍රීමින්ග් ව්‍යාපාරය ඇමෙරිකානු ඩොලර් බි
චිත්‍රපට සහ විකාශන දැවැන්තයෙකු වන නෙට්ෆ්ලික්ස් විසින් වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි හි චිත්‍රපට සහ ස්ට්‍රීමින්ග් ව්‍යාපාරය ඇමෙරිකානු ඩොලර් බි
දික්ගැසුණු ලංසු සටනකින් පසුව, නෙට්ෆ්ලික්ස් විසින් කොම්කාස්ට් සහ පැරමවුන්ට් ස්කයිඩෑන්ස් යන ප්‍රතිවාදීන් අභිබවා ඉහළම ලංසුකරු ලෙස ඉදිරියට පැමිණ ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම අත්පත් කර ගැනීම එක්සත් ජනපදයේ චිත්‍රපට සහ මාධ්‍ය කර්මාන්තය රැඩිකල් ලෙස ප්‍රතිනිර්මාණය කෙරෙනු ඇති බව ඇතැමුන්ගේ අදහසයි. එහෙත්, මෙම ගනුදෙනුවට තරඟකාරී බලධාරීන්ගෙන් ප්‍රතිරෝධයක් එල්ල විය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.%MCEPASTEBIN%
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා