මූලාශ්‍ර 2ක්
නාවික හමුදාපති ඇතුළු 14කට විශිෂ්ට සේවා විභූෂණය
වසර 25කට නොඅඩු නොකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට 'විශිෂ්ට සේවා විභූෂණය' පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) කොළඹදී සිදු කෙරිණි.එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු
