මූලාශ්‍ර 3ක්
නව වසරට පා තබන්නේ රට නැවත ගොඩනැඟීමේ කාර්යභාරය කර මත තබාගෙනයි - ජනපති අනුර කියයි
නව වසරට (2026 ) අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්රතිසංස්කරණ ක්රියාවලිය සහ රට නැවත ගොඩනැඟීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර...
