මූලාශ්‍ර 2ක්
භයානක ආර්ථික අර්බුධයක් ගැන කියන සජිත් (VIDEO)
රට ඇත්තේ භයානක ආර්ථික අර්බුදයක් අභියස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමඟි ජන බලවේග පක්ෂ මූලස්ථානය පැවැති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
