හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි
හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම එම සමාගමේ පරිපාලනමය ව්‍යූහයේ සිදු කළ යුතු වෙනස් කිරීම්වලට අදාළව ගත් තීරණයක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
