මූලාශ්‍ර 2ක්
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය ඉඩ දෙයි - වෙසක් දිනය වෙනස් කරයි
වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට සන්දේශයක් යවමින් වෙසක් පුන් පොහෝය...
