මූලාශ්‍ර 2ක්
සමථ වීමකට සැරසෙන ත්‍රි'මලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පෙත්සම
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සමථයකට පත් කර ගැනීමට හැකියාව තිබෙන බව අද (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ වුණා. එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් [...]
