මූලාශ්‍ර 2ක්
මහජන දේපල කොල්ලකාපු සියළුදෙනා නිත්‍යානුකූලව නිතීයේ රැහනට ගේනවා - මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල
විපක්ෂය වොයිස්කට් දේශපාලනයේ කටයුතු සිදු කරන බවත්, ඔවුන්ට කිසිදු ජන වරමක් නොමැති බවත්, එම වොයිස්කට් දේශපාලනයට රජය කිසිසේත් බිය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා (06) දින පැවසීය....
