'ඩුජුවාන්' ජපානය කළඹයි
ඩුජුවාන් සුළි කුණාටුව ජපානයට ඇතුලුවීමත් සමග මිලියන දෙකකට ආසන්න පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම්දී තිබෙනවා. ඩුජුවාන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සුළි කුණාටුවේ ප්‍රබලත්වය පැයට කිලෝමීටර 130ක පමණ
