මූලාශ්‍ර 2ක්
වානිජ බැංකු රැසක ඩොලර් විකුණුම් මිල රු. 346.50ක් දක්වා ඉහළට. එක් බැංකුවක රු. 347ත් ඉක්මවා යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.08 ක් සහ රු. 342.70ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණි. මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම මිල ගණන් වේ. මේ අතර අද දිනයේ...
