මූලාශ්‍ර 2ක්
අනෝජන් සිවරාසාට සමාව ඉල්ලා බානගල උපතිස්ස හිමිගෙන් සෞදි රජුට ලිපියක්
සෞදි අරාබියේ මරණ දඬුවම නියම කර ඇති අනෝජන් සිවරාසාට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සෞදි රජුට විශේෂ ලිපියක් යොමු කිරීමට මහා බෝධී මධ්‍යස්ථානාධිපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ කටයුතු කළා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
