නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට(27) යෙදී තිබේ . බෞද්ධ ජනතාවට ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන පොහොය දිනයක් ලෙස නිකිණි පොහොය සැලකේ.
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට(27) යෙදී තිබේ . බෞද්ධ ජනතාවට ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන පොහොය දිනයක් ලෙස නිකිණි පොහොය සැලකේ.
ජනතාව ගම් මට්ටමින් දින තීන්දු කරගනිමින් දරමිටි බැඳගෙන පැමිණ රැය පහන් වනතුරු ගිනි දල්වාගෙන බෝධින් වහන්සේ රැක බලා ගැනීම සිදු කළේය. බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් එම දහම් මග අප ගමන් කළ යුතුය. ඒ තුළින් බෞද්ධයන් ලෙස අපට සංසාර දුක කෙළවර කරගනිමින් අමා මහ නිවන් අවබෝධ කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 8ක් මෙම පුවත වාර්තා කර ඇත