වසර 75කට පසු එන දරුණුතම 'එල් නිනෝ' ප්‍රහාරය- කාලගුණයෙන් ලංකාවටම දැඩි අනතුරු ඇඟවීමක්
1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ එල් නිනෝ තත්ත්වයන් 28 හා සැසඳීමේදී මෙවර ඇතිවන තත්ත්වය ඒ සියල්ල අබිබවා යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ . මෙම එල් නිනෝ තත්ත්වය ඇතිවීමේ පුරෝකථනය මීට පෙර පැවති 69% සිට 75% දක්වා තවදුරටත් ඉහළ
