මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
පෝට්සිටියේ ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීනයේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල සාමාජිකයෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන ජාතික මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 04ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. [...]
