දරුවා බලාගන්න කවුරුත් නෑ - බැකෝ සමන්ගේ බිරිය ඇප මත නිදහස්
"බැකෝ සමන්" නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි නමැති සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (31) නියෝග කළේය.ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය
